පුරා වෘතයක් ව පැවති ඓතිහාසික පොම්පේ නගරය


ඓතිහාසික පොම්පේ නගරය ඉතාලියේ කම්පානියා ප්‍රදේශයේ වැළලී ගිය කොටසකි.මෙය රෝම නගරයටත් නාපොලි නගරයටත් නුදුරින් පිහිටා ඇති අතර වෙසුවියස් ගිනිකන්දට ද කිලෝ මීටර් 8ක් වැනි සුළු දුර ප්‍රමාණයකින් පොම්පේ නගරය පිහිටා ඇත.

නාපොලි නගරයට නුදුරින් පිහිටා ඇති වෙසුවියස් ගිනිකන්ද

දිනකදී කම්පානියා නගර වැසියෙකු ළිදක් ගැඹුරට හැරීමේදී ඔහු එක පාරට කඩාගන ඇතුලට වැටුනේය.ඉන්පසු ඔහු බියෙන් කුමක් ද මේ යැයි බලන විට ඔහු මවිතයට පත්වන ආකාරයේ බොහෝ දේ දැකගන්නට හැකි විය. ඉන්පසුව විද්‍යාඥයන්  විසින් එය නිරීක්ෂණය කර මෙය වැළලී ගිය නගරයක් බවට තහවුරු කළේය. එය නැවත ගොඩ ගැනීම සදහා එරට රජය අවට සියලුම ගොඩනැගිලි ඉවත් කර කැනීම් සදහා විද්‍යාඥයන්ට දායකත්වය ලබා දුන්නේය.


පොම්පේ නගරයට විසුවියස් ගිනි කන්ද පෙනෙන අයුරු 

එනම් 1748 පටන් ගත් කැනීම් වලින් වසර 1700කට අධික කාලයක් නැතිවී තිබු පොම්පේ නගරය යලි සොයා ගන්නා ලදී.එතැන් පටන් එහි කැනීම් මෙම නගරය පිළිබඳව අති විශේශ තොරතුරු සපයා දී තිබේ.

විසුවියස් ගිනි කන්ද

ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේ දී එනම් ක්‍රිස්තු වර්ෂ 79 දි අගෝස්තු මසක 24 වන දින වෙසුවියස් ගිනි කන්ද(Mount Vesuvius) වේගයෙන් පිපිරී යාම නිසා පොම්පේ නගරයේ මීටර 4ත් 6ත්(13-20අඩි) අතර ප්‍රමාණයක් ගිනිකඳු අළු වලින් වැළලී ගොස්විනාශ වී ගියේය.වෙසුවියස් කන්ද අසළ පිහිටි විශාල  පොම්පේ නගර කළාපයේ කෘෂිකාර්මික කටයුතු වලින් සැළකිය යුතු ජනගහනයක් ජීවත් විය. අවාසනාවකට මෙම පිපිරීමට පොම්පේ නගරයේ සහ ඒ අවට ජනතාවට පාහේ මුහුණ දීමාට් සිදු විය.මෙම ලෝදිය ගඟ කිලෝමීටර 10ක් දක්වා පැතිරීම නිසා නිවෙස් වල ආරක්ශාකාරීව උන් මිනිසුන්ට පවා මේ ඉරණමට මුහුණ දීමට සිදුවූ බව සොයා ගෙන ඇත මෑතකදී සිදුකල පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙන්නේ අවම 259°යටතේ පිපිරීමකට ලක් වු හෙයින් ඔවුන් මෙයට මුහුණ දීමට සිදුවූ බවයි.

මතු කරගත් පොම්පේ නගරය

මතු කරගත් පොම්පේ නගරය

මතු කරගත් පොම්පේ නගරය

මතු කරගත් පොම්පේ නගරය

මතු කරගත් පොම්පේ නගරය

මතු කරගත් පොම්පේ නගරය


මතු කරගත් පොම්පේ නගරය

ලෝදිය ගඟට අසුවූ පොම්පේ නගරයේ මිනිසුන්

ලෝදිය ගඟට අසුවූ පොම්පේ නගරයේ මිනිසුන් සහ සුනකයකු 

ලෝදිය ගඟට අසුවූ පොම්පේ නගරයේ සේවයේ නිරත මිනිසකු 

භූගෝල විද්‍යාවට අනුව ගරා වැටුන පොම්පේ නගරය 40° 45°14°29'10°ඛණ්ඩාංක වල පිහිටා ඇත.



0 comments:

Post a Comment