චීනයේ කොළ පාට වෙරළක්..


සෑන්ඩොන්ග් මුහුදු වෙරළ මෙසේ කොළපාට ගැන් වී තිබෙනුයේ ඇල්ගි ශාඛ විශේෂයක් වෙරල පුරා පැතිරිමෙනි.

කොළපාට මුහුදු වෙරළ දැක බලා ගැනිමට සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති. මිනිස් සිරුරට මෙම ඈල්ගී අහිතකර නොවන නිසාත් නගර බාලධාරින් මෙවා ඉවත් කිරිමට නොපෙළබෙන බව මාධ්‍ය සදහන් කරයි




0 comments:

Post a Comment