1783 දී ජෝසගේ සහ එටිනි මොන්ගොල්ෆියර් විසින් ප‍්‍රථම බැලූනය |
ගුවන් යානය සොයා ගැනීමට ප‍්‍රථම ගුවන් ගමන් ගියේ මෙන්න මෙහෙමමීට වසර 200 කට පමණ පෙර ගුවනින් යාම පිළිබඳව මිනිසාට සිහිනයක් තිබුණි. අහසේ සැරිසරණ කුරුල්ලන් දෙස නෙත් යොමා ඒ අනුව පියාඹා යන්නට ඇත්නම් කියා ඔවුනට සිතෙන්නට ඇත. එහෙත් උඩු ගුවනේ සැරිසැරීමට අවැසි සාධක නොවූයෙන් විකල්පයක් ලෙස බැලූනයක හෝ නැගී ගොස් ගුවනේ සිරි නැරඹීමට සිතුවේ ය. ඒ සිහිනය සැබෑකරමින් 1783 දී ජෝසගේ සහ එටිනි මොන්ගොල්ෆියර් විසින් ප‍්‍රථම වරට බැලූනයක් දුමින් පුරවා ගුවන් ගත කරණු ලැබීය. මොවුන් දෙදෙනාගේ රැකියාව කඩදාසි මලු සෑදීමය. එනිසා එම කර්මාන්ත ශාලාවෙන් පිටවන දුම යොදා ඔවුන් බැලුන් මගින් ගුවන් ගතවීම සිදු කළේය.
සොලමන් ඇන්ඩෲස්ගේ සොසේජයක හැඩය ඇති බැලූනය
|
සොලමන් ඇන්ඩෲස්ගේ සොසේජයක හැඩය ඇති බැලූනය |
සොලමන් ඇන්ඩෲස්ගේ සොසේජයක හැඩය ඇති බැලූනය |
ලිලියෙන්තල් 1894 දී මෝනෝ - යානාව |
ලිලියෙන්තල් 1894 දී මෝනෝ - යානාව |
ලිලියෙන්තල් 1894 දී මෝනෝ - යානාව |
ගුවන් යානා සිහිනය මෙසේ ඇතිවිය1891 දී ඔටෝ ලිලියෙන්තල් නැමති ජර්මන් ජාතිකයා විසින් අත්දෙකෙහි බැඳී පියාපත් දෙකක් සමගින් කන්දක් උඩින් පැන පියාසර කළේය. පසු කළෙක එංජින් රහිත අහස් යානා නිපදවූ තාක්ෂණයේ හිනිපෙත්තට ගිය පුද්ගලයෙකු වූ ලිලියෙන්තල් 1894 දී මෝනෝ - යානාව නිෂ්පාදනය කරන ලදී. 1896 අගෝස්තු 09 දින චණ්ඩ මාරුතයකට මෙම යානාව හසුවීමෙන් ඔටෝ ලිලියෙන්තල් මිය ගියේය.ඉන් අනතුරුව 1896 දී වාෂ්ප යන්ත‍්‍රයක් මඟින් අහස් යානාවක් නිෂ්පාදනය කරන ලදී.
ලිලියෙන්තල් 1894 දී |
ලිලියෙන්තල් ආකෘතිය
|
ඉන්ද කලකට පසු එනම් 1903 දී එන්ජිමක් සහිත අහස් යානාවක් නිෂ්පාදනය විය.ඇමෙරිකාවේ විල්බර් හා ඔලිවර් රයිට් යන සොයුරන් දෙදෙනා මේ අවදියේදී අහස් යානයක් අත්හදා බැලූහ. ගුවන් යානා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ග්ලයිඩර් නම් යානාව බිහිවිය. මෙය වැඩිම දුරක් පියාසර කළ යානාව වූ අතර එම දුර මීටර් 200 ක් පමණ විය. තත්පර 26 ක් ඊට ගත විය. මෙලෙස 1903 දෙසැම්බර් 17 වනදා ප‍්‍රථම ගුවන් ගමන ඇරඹිනි.
රයිට් සොයුරන් අහස් යානයක් අත්හදා බැලීම |
රයිට් සොයුරන් අහස් යානයක් අත්හදා බැලීම |
රයිට් සොයුරන් අහස් යානයක් අත්හදා බැලීම |
විල්බර් හා ඔලිවර් රයිට් සොයුරන් |
රයිට් සොයුරන් දෙදෙනාගේ අහස් යානයේ ආකෘතිය |
රයිට් සොයුරන් දෙදෙනාගේ අහස් යානයේ ආකෘතිය |
රයිට් සොයුරන් දෙදෙනාගේ අහස් යානයේ ආකෘතිය |
රයිට් සොයුරන් දෙදෙනාගේ අහස් යානයේ ආකෘතිය |
1903 න් පසු පෙරට ගිය ගුවන් ගමනරයිට් සොහොයුරන් |
1970 වසර Boeing 747 ගුවන් යානය මඟීන් 490 ක් ගෙන යාම |
0 comments:
Post a Comment