ගීසා පිරමිඩ සහ අනුරාධපුර අඨමස්ථාන චෛත්‍ය අතර ඔරායන් බඳ පටියේ සමානතාවය

ඔරායන් හෙවත් දඩයක්කාරයා ලෙස හදුන්වන තාරකා පන්තිය දෙසැම්බර් හා ජනවාරි යන මාස වල වඩාත් පැහැදිලිව දැක ගත හැක.

ඔරායන්


ඔරායන් තාරකා රටාව

v ඔරායන් තාරකා රටාවේ බද පටිය ලෙස සැළකෙන ඇල්නිටැක්" ඇල්නිලම් හා මින්ටාකා යන තාරකා ත්‍රිත්වයට සමානව පිරමිඩ සහ චෛත්‍ය නිර්මාණය කර තිබීම විශේෂ කරුණකි. ඔරායන් බඳ පටියේ ප්‍රධාන  තාරකාව එනම් ඇල්නිලම් ග්‍රහයාගෙන් පිට සක්වල ජීවීන් පැමිණෙන්නට ඇතැයි මත වාදයයි.


   Ø ගීසා පිරමිඩ                                                                                                                                                                                                     


ගීසා හි පිරමීඩ 

v ලෝකයේ මහා අබිරහසක් ලෙස සැළකෙන්නේ යෝධ පිරමීඩය ඊජිප්තුවේ ගීසාහි පිහිටා ඇත.ඊජිප්තුවේ දකින්න ලැබෙන පිරමීඩ වලින් විශාලතම පිරමීඩය ලෙස සැළකෙන්නේ ගීසා මහා පිරමීඩයයි.ලෝක ප්‍රසිද්ධ ඊජිප්තුවේ ගීසා හි පිහිටි දැවැන්ත පිරමිඩ ත්‍රිත්වයක් වන කූෆු, කෆරේ හා මෙන්කවුරේ යන නම් වලින් හැඳින් විය හැක.අතීතයේ ගීසා නම් නගරය වර්තමානයේ කයිරෝ යන නමින් හදුන්වයි

Ø මෙක්සිකෝවේ ඇස්ටෙක් පිරමිඩ





Ø චීන සියන්  පිරමිඩ







vඊජීප්තු ගීසා පිරමිඩ, චීනයේ සියන් පිරමිඩ සහ මෙක්සිකෝවේ ඇස්ටෙක් පිරමිඩ වලින් ප්‍රධාන පිරමිඩ තුනම සරල රේඛීය ව පිහිටා ඇති අතර හැම පිරමිඩ ප්‍රදෙශයක් ම එක ලඟ රේඛීයව පිහිටන පිරමිඩ 3කින් සමන්විතයි. මෙහි ප්‍රධාන පිරමිඩ ප්‍රදේශ 3 අතර සහ එක් එක්  ස්ථානයන් වල ඇති පිරමිඩ 3 අතර දුර ප්‍රමානය ඔරායන් බඳ පටියේ ඇති තාරකා වල දුර අතර අනුපතයට සමානය.

ඊජීප්තු ගීසා පිරමිඩ, චීනයේ සියන් පිරමිඩ සහ මෙක්සිකෝවේ ඇස්ටෙක් පිරමිඩ වල චන්ද්‍රිකා ජයාරූප 

ඊජීප්තු ගීසා පිරමිඩ, චීනයේ සියන් පිරමිඩ සහ මෙක්සිකෝවේ ඇස්ටෙක් පිරමිඩ වල චන්ද්‍රිකා  ජයාරූප ඔරායන් තාරක පන්තියට සැසදෙන අයුරු 


ගීසා පිරමිඩ,සියන් පිරමිඩ සහ ඇස්ටෙක් පිරමිඩ වල ප්‍රධාන  පිරමිඩ ඔරායන් තාරක පන්තියට සැසදෙන අයුරු 


ü
එමෙන්ම ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටා ඇති අමස්ථානයට අයත් රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍ය ත්‍රිත්වයත් ඔරායන් තාරකා රටාවේ බද පටියට සමාන ලෙස නිර්මාණය කර ඇත.චෛත්‍යක් යනු එක්තරා පිරමිඩ විශේෂයක් ලෙස සදහන් කල හැක.

රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍ය ත්‍රිත්වය



  

Ø බොහෝ දුරට මෙම පිරමිඩ මගින් කෙරෙන කාර්යය ශක්තින් ගමන් කරවීමයි ඇතැයි මත වාදයයි.

0 comments:

Post a Comment